Home Blog

Test

News test by z
දයා ගමගේ මහතාගේ බිරිද වන අනෝමා ගමගේ මහත්මියව එජාපයේ ලක් වණිතා පෙරමුණෙන් ඉවත් කර එ සදාහා පක්ෂ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ දිස්ත්‍රික්කය නියෝජනය කරන අචිනි ලොකු බණ්ඩාර මහත්මියව පත්කර ඇති බවට වාර්ථා වේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (4) හදිසියේම ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවට වාර්ථා වේ. බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුණ ගැසීමටත් ඉදිරි මැතිවරණය සදහා ඔහුගෙන් මුදල් ආධාර ලබා ගැනිමත්, බැදුම්කරය සම්බන්ධයෙන් වන වන නීතිමය කරුණු ගැන සාකච්චා කිරිමත් මෙම රහසිගත ගමනේ අරමුණ වී ඇති බවට තොරතුරු වාර්ථා වේ.
උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකෙරෙනු ඇත. අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත් තොරතුරු ජනාධිපති කාර්යාල මගින් පරිගණක ගත කිරීමේ කටයුතු මේවනවිට ආරම්භ කර ඇතැයි රජයේ...
- Advertisement -

MOST POPULAR

HOT NEWS